Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ විස්වාස කරන්න පුළුවන් සතෙක් නෙවෙයි හරි සමුර්දියෙන් මිලියන ගනන් ගහලා චන්ද්‍රිකා ගෙ කාලෙදි හොදටම දුසන වන්චා කරපු සතා මේ වෙනකොට හරි නම් ඉන්න ඕනෑ හීරේ
සාධාරණ කතාවක් බව පේනවා. ස්තුතියි ඔබතුමාට.
මුගේ කපටිකම මේ..
ඔබතුමා දිගටම ඔහොම මධ්‍යස්ථව ඉන්න.හොද නායකයෙකු වෙයි...ස්තූතියි.
9
ඔව් ඔව් මේකා හොද නායකයා 😂
🤣🤣🤣🤣
වැරදුනාම මධ්‍යස්තයි😅😅
Sb පගයම ඇවිත් දා ගත්ත කමෙන්ට් එකෙක්ද කොහෙද
මම දකින ලොකුම මානසික පරිවර්තනය වෙලා තියෙන්නෙ මේකගෙ මු හරියට මැරිල ඉපදුනාවගේ කපටිය
Lagadi paine gihine 🍎 kawane 😂.
සංස්කෘතිකයි එකඟයි. ඒක මරු😂
අම්මප...
කොහොම උනත් NPP ආණ්ඩුවේ ඉන්න සියලුදෙනා ඉස්සර පාර්ලිමේන්තුවේ හිටිය ගොබ්බයන්ට වඩා ගොඩාක් උසස් වාගේම හොද මනුස්ස ගතිලක්ෂණ තියෙන බුද්ධිමත් පිරිසක් . අපි කොහොමත් ඉදිරියටත් NPP එකත් එක්ක තමා.
මොනවා උනත් බොරු නොකියා ඇත්ත ඇති සැටියෙන් කියන එක වටින්වා මොනවා උනත්
බලය නැති දා...තැම්පත්කම කලින් තිබුණා නම් හොඳද??????
ජනතාවට.ඒක.ප්‍රෂ්නයක්.නෙමෙයි.අපිමාලිමාව
විශ්වාසය තැබිය හැක්කේ ජාතික ජනබලවේගය කෙරෙහි පමණයි ❤❤AKD NPP ❤❤
Horungheth Soru
අම්මගෙ හොරමිනිහද@@anuraherath5255
@@anuraherath5255Kwda
ජාතික හොර උපාධි තක්කඩි බල වේගය 😂😂😂😂😂😂😂😂😂
@@GlobelHambantotaඅනේ පල. පාර්ලිමේන්තු වෙබ්අඩවියට රිංගලා වෙනස් කරපු විදිය ඉස්සරහට බලාගන්න පුළුවන්
එස් බ් මහත්මයා නව ආන්ඩුවේ ප්‍රගතිය දකිනවා. හැබැයි එ සම්බන්ද කියන්නේ පොඩි ලෝබ කමකින්. ඒකට කමක් නෑ ඔබ මධ්‍යස්තව කතා කිරීම ගැන සතුටුයි.🎉🎉
මොන ප්‍රශ්න ඔබ තුමා ගැන .තිබ්බත් .මේ වෙලාවෙ ඔබ තුමා ඔය යන ව්දිහ ඕක ත් රටට කරන සේවයක්
දැන්නම් මෙතුමා ඇත්ත කියන්වා ඔහොම යන් මැතිතුමනි
එස් බී අර්ථවත් කතාවක් කරනවා දැක්කාමයි. ඔච්චර කල් වැරදි ගොඩට වැටිලා ඉදලා තියෙන්නේ
Sb good idea ජයවේවා
ඔබ තුමාට එක පාරට ම මොළේ ආවේ කොහොමද කියන්න කෝ අපිට මොළේ ඉක්මනින් පාදා ගන්න
😜😜😜🤣🤣🤣
😂😂😂
එතුමා මන්ත්‍රී කාලේ තදබල හිසේ කැක්කුමක් හැදිලා මොළය පිළිබඳවිශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න ගිහිල්ලා. Dr. පරීක්ෂා කරලා කිව්වලු මොළේ ලොකු රෙපයාර් එකක් තියෙනවා කැමති නම් මොළේ තියලා යන්න රෙපයාර්කරලා තියන්නම් කියලා. එතුමා මොළේ තියලා ගිහිල්ලා. Dr. මොළේ රෙපයාර් කරලා ෆ්රීසර් එකේ තියාගෙන බලාගෙන හිටියලු. ලෙඩා මොළේ හයිකරගන්න ආවේ නැති නිසා Dr. එතුමා හොයාගෙන ගියාලුමොළේ හයිකරන්න.ඒ වෙලාවේ එතුමා කීවලු Dr. මට දැන් ඕකෙන් වැඩක් නැහැ. මම දැන් ඇමති කෙනෙක් කියලා. පහුගිය දවස්වලඇමැති කම තියා මන්ත්‍රී කමවත් නැතුව ඔහේ ගෙදරට වෙලා ඉන්නගමන් ආපහු මොළේ මතක්වෙලා Dr. හමුවෙලා මොළේ හයිකරගෙන තමයි දැන් ඉන්නේ.
😂😂
😂😂😂😂😂😂😂😂😂😝😝😝😝
ඔබතුමා ඇත්ත ප්‍රකාශ කරා කොහොම උනත් ඔබ තුමා මේ රටේ ආර්තිකය ඉහල දාන්න වඩ කටයුතු කල කෙනෙක් නිසා දන්නවා.ස්තුතියි
කියමනක් තියෙනවා වලක වැටීම මොලයට හොඳයි කියල...😁😁බලය අහිමි උනාට පස්සේ බලන්න තියෙන තැම්පත් බව...😂😂
අනේද කියන්නේ😂😂😂😂
අන්න හරි මචන් වලක වැටීම මොලයක් තියෙන කෙනෙකුට හොදෛලු මූ වාචාලය උනාට සුදුසුකම් තියන කෙනෙක්
Molayak thiyenawada munta walaka watela hariyanna
අපි කැමති කෙනෙක් තමයි ❤❤
දිසානයක කෙනෙක් ජනාදිපති වීම ගැන එස් බී ටආඩම්බර ඇති
😂😉
😂😂😂😂
කපන්න බැරි අත සිබිනවා කියන්නේ මමේකට😅
ඔලුව අතගාල ටොක්ක අනින්නයි හදන්නෙ.....😂😂
මං දන්න මිනිස්සු ඉන්නවා ඕන සමාජෙක ඕන විදියට හොදට ජීවත් වෙන මිනිස්සූ... ගොඩත් එකයි මඩත් එකයි... කලින් අපේ මිනිස්සු චන්දේ පාවිච්චි කලේ රාජපක්ශ සිස්ටම් එකට.. ඒ කාලේ මෙයා මෙහෙම හිටියානම් මිනිස්සු JVP එකට චන්දේ දුන්නා වගේම වෙන්ඩ තිබ්බා.. මංනම් මේ මනුස්සයාගේ මේ හැසිරීම හොදයි කියලා හිතනවා... තවම බලේ ගන්ඩ රට ආපස්සට අදින නරිත් එක්ක බැලුවාම
උන් එක්ක බලද්දි මෙයා හොදයි
මේ වගේ කතා කරන එක හොදයි
බලය ඇති දා ඔයවිදිහට තැමිපත් කම තිබුනා නමි හොදයි
පුතානෝ පණ්ඩිතයකු බව ලොවමදන්නවා ,,දණ්ඩමතින් ගියහැටිමතකයි,,
Thathha wagema nathaa 😂😂😂. Lamayata Japan puluwanda😂😂😂 sajiya kiyanne appriyasa charithayak
කට කෑවත් ඇත්ත කිව්ව මොනව උනත්
මහාචාර්යවරු ආචාර්යවරු කියලා නෙමෙයි චන්දෙ දුන්නේ
මෙම ජරා මාධ්‍ය හමුව නැරඹීමට දත්ත සහ කාලය නාස්ති කිරීම වටින්නේ නැත.
කබරගොයත් තලගොයාලු කන්න ඕන දාට😁😁😁
තැනේ හැටියට ඇත්ත කියනවා මොනව වුනත්
Hitapu kathanayaka Ranvala.. Mathi tuma.. Sahathike genei.... Api balamu ko.. Atumata Jaya... Veva🙏🌹🇱🇰
එස් බී හොද වෙලා😅😅😅😅😅😮😮😮
මෙහෙම කට වහගෙන පාඩුවෙ ඉන්න එක ගැනත් සතුටුයි අර පාර්ලිමේන්තුවේ ඉන්න හැතිකරේට වඩා
ජනපතිට, අගමැතිට උපදේශකයන් ඉන්නේ මොකාටද, රනිල්ට කොච්චර උපදෙසකයෝ හිටියද. ඒක අමතක කරන්න එපා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලට උපදෙසකයෝ නැතුව තම වගකීම් ඉටු කල හැකි සුදුසුකම් තිබිය. යුතුයි.
හෙට උදේට..සජියගේ.අධ්‍යපන.සහතික.රැගෙන.ඒමට..ක්‍රන්ටනේරයක්..හෙට බලන්න පූලූවනි පූතානෝ කියන්නෙ කවූද කියල😮
ඔයා පන්සිල් සමාදන් වෙනවා වගේ දැනෙනවා.
😂😂😂🤓😉
නැහැ. දසසිල්
මේ කතා කරන්නේ සජිත් ප්‍රේමදාස ගැන කියලා තේරුනේ මට විතරද
😂😂😂 O/L fail සජිත් ගොබ්බදාස
Very good SB
ඔබතුමා මැදහත් බාවයෙන් කතා කරනව ඒකට ගරූකරනව🎉🎉🎉🎉
Thank you amathi tjuma...❤❤❤
මූ රෙදි හෝදනව ,කමක් නෑ මාලිමාවෙ ටිකත් හෝදපං,හැබැයි නඩුවලින් නිදහස් නෑ හොඳේ😂😂😂
Obatumata,athta,kiyanawa,sadaranaya,wnataramata,watitawa..
NPP is the best political movement, they could end the uncivilized tribal system. Congratulations ❤
මාලිමාවෙන් අපි බලාපොරොත්තු වුණේ මෙවන් නිර්භීත මිනිසුන් තමයි.
Well said
අර පිස්සා හිටිපු මැකෝ තමයි මේවට මුල
නිර්මාල් දේවසිරි කියන එකා පටන් ගත්තේ ඕක
මැක්කෙක් බල්ලකු සොයයි 😅😅😅😅😅ඔයාගෙ උපාධිය තියාගෙන ගෙදරම ඉන්න.මොකද උපාධියක් තිබුන විදිහට හැසිරුනේ නැහැනෙ.
🤣🤣🤣🤣🤣
Aaththatama honda kathawak... Anduwe nathu unata sadharana vidiyata pilithuru denawa thanks oba thumata
Eka paththak nogena madyasthawa sithana eka gna sathutui..🎉🎉
ජනාධිපති නෙවෙයි අප්පා.කතානායක පත්කරෙ.😮
හරී සිල්වන්තයි මෙයා.බලන්න කතාකරන අපූරුව.කොහෙන්ද බොල තදේ අඩුවෙල ගිහින් තියෙන්නෙ.
SB සාමාන්‍ය පෙල ගැන පුනපුනා කාගැනද මේ කියන්නෙ????🤡🤪
මේ කියන්නෙ සජිත් ගැන නේද
😂😂😂😂..oyata japan dhannavadha. Ali Manthara 😂😂😂😂
මේ මාධ්‍යවේදියා එකම ප්‍රශ්නෙ අහන්නේ. . මාධ්‍යවේදීන්ට වැඩසටහන් දැනුවත් කළ යුතුයි
බලේ තියෙනකොට මොලේ නෑ..😂😂😂😂
කතාවනං් සාධාරණයි
රන්වල කතාව 😊😊
මෙයා නේද අර අදිකරනයට අපහස කරලා යට බැනියමෙන් ... හිරේ ගියේ ...මම පුංචි එතකොට ..☺️ දැන් නිවිලා හොදයි හොදයි ...🤭
S.B. කියන්නේ ලොකයෙක්. අන්ත පරාජයක් ලැබුව නිසා දැන් තැන්පත් විදිහ රගපානවා😂😂
😂😂😂😂😂😂...No other choice....poddak kade yanawa Malimawata
දැන් මෙතුමා හොඳයි. ප්‍රමාද වෙලා හරි මෙහෙම ඉන්න එක.
හැබැයි බලාගෙන ඩෙක්ගාලා පනින්ය බලයි මොකද දන්නේ නැ බටර්ගාන්නේ
Graya Neettcha vela Thibune...Mang Thel Matthurala Surayak demma😂😂😂
වාසි පිලට හෝයියා 😂වහා ගිනි ඇවිලෙන සුළුයි,ප්‍රවේශමෙන් 😂
■නව කථානායක යටතේ පාර්ලිමේන්තුවේ පලමු කාර්යය විය යුත්තේ රංවලගේ මන්තිධුරය සම්බන්ධ විශ්වාසභටගයක් ගෙන එමය.■රංවල ඉල්ලා අස්වී ඇත්තේ කථානායක ධුරයෙන් පමණි.■ඒහෙත් ඌ ඉල්ලා අස්විය යුත්තේ කථානායක ධුරයෙන් පමණක් නොවේ. ගම්පහ දිස්ත්රික්කයේ මාලිමාවෙන් තේරිපත් නොවු සියලුම මන්තිවරැන්ට අසාධාර්ණයක් කරමින් ආචාර්ය උපාධි කෙහල්මලක් පොස්ටර්වල ගසා දෝස්තර ලෙස අමතමින් නුගත් මීනිසුන් බේහෙත් දෙන වෛද්‍ය වරයෙකුයයි කියා රැවටිමට උල්පන්දම් දෙමින් 2024 නොවැම්බර් 14 දින මහමැතිවරණයේ දී සිදුකල වංචාසහගත රංගනරට අනිවාරයෙන්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය. ■ඌ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්නොවනානේ නම් ඔහුට වීරැද්දව යලි වීශ්වාසභංගයක් ගෙනැවිත් සමස්ත පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන්ගේ ම ජන්දයෙන් ඔහු ඉවත් කිරිමට කටයුතු කිරිමට විපක්ෂ නායක පියවර ගත යුත්තේය.■යමි හෙයකින් රංවලව මන්ත්‍රී ධුරයෙන් ඉවත්කිරීමේ විශ්වාස භංගරට යමි මන්තිවරයෙක් විරැදව ජන්දය පාවිච්චි කලහෝත් ඔහුගේ ද අධයාපනය සහතික සාමාන්‍ය පෙල සිට විභාග දේපාර්ථමේන්තුව හරහා පරික්ෂාකර සනාථ කරගත යුත්තේය.■ගම්පහ ජන්ද හීමි ජනතාව වෙනූවේන් යම් තැනැත්තකු හෝ කණ්ඩායමක් හෝ කණ්ඩායම් විශාල පිරිසක් ශේෂඨධිකරණය හමූවේ රංවලට විරැදව නඩු පවරා අසත්‍ය දිවුරුම් දීමක් සිදුකිරිම සම්බන්ධයෙන් හා ජනතාවට කල වංචාව සම්බන්ධයෙන් වසර 10 වැඩි බරපතල සිරදඩුවම් නියම කිරිමට කටයුතූ කල කල යුත්තේ ය.■නිති සකසා 3න් 2 බලයේන් රංවලව ගම්පහ දිස්ත්රික්ර තුල පාරේ කූණු අතුගෑමට වසර පහක් දඩුවම් ලෙස යෝදවීමට මාලිමාවේ උන් පෑකිලේන්නේ ■අනුර කුමාරගේ පමණක් නොව ඔහු සමග පක්ෂයේ සිටීන උන්ද උපාධි සමත්වි ඇත්තේ විෂයානුබද්ධ අධයාපනය සම්පුර්ණ කිරිමෙන් නොව පක්ෂයේ උද්ගෝෂන කරමින් විශ්වවිද්‍යාලයේ සිටින කාලයට වඩා පිට කල් ගතකරමීන් වසර කිපය ගෙවා විශ්වවිද්‍යාලයේ පශ්ණපත්තර හදන හා පශ්ණපත්තර බලන ආචාර්ය මහාචාර්යවරැන්ට තර්ජනය කරමීන් සමත්වි උපාධි සහතිකය අතට ගත්තද ඒය සැබැ දැණුමේ හෝ බුද්ධියේ සංකේතයක් නොවන්නේ වංචාවේම සුදු පිරැවටයෙන් වසාමය.■තව ටික කලකින් මුදලිගේද විශ්වවිද්‍යාලයේ කරක්ගසමීන් හිට උපාධී සහතිකයක් ගෙන එලි පහලියට එනුයේද වීශ්ව වීද්යාලයේ ආචාර්ය මහාචාර්ය වරැන්ට තර්ජන කරමින් උපාධි සහතිකය ගනුයේද ඔහු සමග මුල්ම කණ්ඩායමේ සිටී සාමාන්යයන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්ය වි විශ්වවිද්‍යාලයේම රාජකාරිකරමින් සිටියදි නීකන් වසර අට දහය වීශ්වවීදයාලයේ ලියාපදිංචි වි සිටමින් අනීත් ශිෂයන්ධද ඉගෙන නොගෙන පාරට පැමිණීමට උද්ගොෂන කිරීමට පොලබවන මුදලිගේ නීකම්ම ඌපාධියක් ගැනිම වැලැක්විමට හොදම කමය විශ්වවිද්‍යාලයේ වීභාග කටයුතුද විභාග දේපාර්ථමේන්තුව භාරයට පත්කිරිමය.
හා පෝ මෙයාගේ බයිලා... බයිලා. ගමුද රී මික්ස්. කරලා....😂😂😂😂
Tiling jayawera mahathmaya kiwa aththa kathawa .....amathila nama pamanakak yothaganna.hari kathawa❤🎉
This time people didn't votefor Professor and Doctorate.They found candidates Without corruption .and not wasting people's money.
වෙනත් ජනාධිපතිවරයෙක් නෙමෙයි වෙනත්කථානායක කෙනෙක් කතානායකවරු
SB thamai ape hodhama krida amathithuma
අනේ බං මෙතෙක් කලක් රටපාලනය කල නායකයො දක්ෂ නායකයන් නම් රට මේතරම් ණය වෙලා බංකොලොත් වුනේ කොහොමද කියපන් බයිල නොගහ.
ප්‍රශ්න අහන එකාට වෙන් අහන්න දෙයක් නෑ, මහාචාර්ය , ආචාර්‍ය ගැන විතරයි😂😂
මේ මාධ්‍යවේදීන් කියන එවුන්ට පුහුණුවක් ලබාදෙන්න වෙනවා ..
Respect, For Your Explanation, please Appreciate now A.K.D. too.
මාධ්‍ය හිතවතුනේ ඔබට පුළුවන්ද හිටපු ඇමති තුමාගේ අහන්න කෝ අර නුවර තැපැල් මුලස්තතානය විකිණීමට එස් බ් ඇමැති තුමා මොකද කියන්නේ කියලා අහන්න කෝ
මෙයා මොකද මෙච්චර තැන්පත්වෙලා .
මෙයා මොකාට ද එන්නෙ, ලස්සණ නරියෙක් .
Malemawata jayawawa anura puthata jayaniyatai jasuphtai 🌹❤️
මුන් දූෂිතයෝ මුන්දැන් බේරෙන්න ලකුනු හොයනවා😅
නියම ලමයා 😂
මොනව කියුවත් මෙයාව නම් ආයෙ එපා
අයියෝ නාමල්
jvp එකට යන්න බැරිඋනේ ඇඊ ඇමති තුමා
හොඳ හෝ නරක ඇයි මේ පැරදුන අයට mic අල්ලන්නේ?
ජනපති නොවෙයි ? කතා නායක කෙනෙක් පත්විය ...✔😲😂😂😂
Oba thumata garu Karanawa..den hari hari widihata hithanawata..
😅😅onna sb obathuma hari parata awa😅😅 sathutui aththa katha k na
මයික් 7 /8තියෙනවා පුසින අහන්නෙ එකයි😂😂😂😂
Npp jayaweva
👍👍
S B aththa katha Karana ❤
මධ්‍යස්ත වෙන එක හොදයි බැරි වෙලාවත් npp එකට හිතුණොත් සමෘද්ධි සල්ලිවලට මොකද උනේ කියලා හොයන්න බඩුම තමා😂😂
Eka hoyanna baha Chandrika heuwa hoyanna puluwan vidihata nemea hora kala thiyennea
මහින්ද ගේ සංවර්ධනය ගැන නමි කතා කරන්න එපා උබලා සේරම එකතු වෙල මහින්ද ව කැවා
කතාවට රැවටෙන්න එපා
මොනවද සුදුසුකම් කතානායක දුරය සදහා
දැන් දගලන්නෙ නෑ බලේ තියෙන කොට මොලේ නෑ දැන් පේනව හොඳට මොලේ පෑදීම ගැන හොදයි අපි නොදන්න ඇස් බී. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Obathumage kathawa eththa
බලන්න අපේ හැදියාව..
S B❤❤
ජනාධිපති කෙනෙක් නෙමේ කථානායක කෙනෙක්.
මාලිමාව ට වැඩ කරන හැමෝම බුද්ධිමත්..අපට කිසිම ප්‍රශ්නයක් නෑ....තප්පුලන උන් මාලිමාව බලයෙ ඉන්නව ට අකමැති.හොරාකන්න විදියක් නැති හින්දා මරු කියවනවා😂😂
කපන්න බැරි අත ඉබිනව වගේ නේද
NAME..මුලට ..දාන..ගරු ..නාමය ..WADAKMA.නැත .උගත් කම..ඕනෙ .OL.අසමත් .මෝඩ ..අයත් ..EPA...
මේ විස්වාස කරන්න පුළුවන් සතෙක් නෙවෙයි හරි සමුර්දියෙන් මිලියන ගනන් ගහලා චන්ද්‍රිකා ගෙ කාලෙදි හොදටම දුසන වන්චා කරපු සතා මේ වෙනකොට හරි නම් ඉන්න ඕනෑ හීරේ
සාධාරණ කතාවක් බව පේනවා. ස්තුතියි ඔබතුමාට.
මුගේ කපටිකම මේ..
ඔබතුමා දිගටම ඔහොම මධ්‍යස්ථව ඉන්න.හොද නායකයෙකු වෙයි...ස්තූතියි.
9
ඔව් ඔව් මේකා හොද නායකයා 😂
🤣🤣🤣🤣
වැරදුනාම මධ්‍යස්තයි😅😅
Sb පගයම ඇවිත් දා ගත්ත කමෙන්ට් එකෙක්ද කොහෙද
මම දකින ලොකුම මානසික පරිවර්තනය වෙලා තියෙන්නෙ මේකගෙ මු හරියට මැරිල ඉපදුනාවගේ කපටිය
Lagadi paine gihine 🍎 kawane 😂.
සංස්කෘතිකයි එකඟයි. ඒක මරු😂
අම්මප...
කොහොම උනත් NPP ආණ්ඩුවේ ඉන්න සියලුදෙනා ඉස්සර පාර්ලිමේන්තුවේ හිටිය ගොබ්බයන්ට වඩා ගොඩාක් උසස් වාගේම හොද මනුස්ස ගතිලක්ෂණ තියෙන බුද්ධිමත් පිරිසක් . අපි කොහොමත් ඉදිරියටත් NPP එකත් එක්ක තමා.
මොනවා උනත් බොරු නොකියා ඇත්ත ඇති සැටියෙන් කියන එක වටින්වා මොනවා උනත්
බලය නැති දා...තැම්පත්කම කලින් තිබුණා නම් හොඳද??????
ජනතාවට.ඒක.ප්‍රෂ්නයක්.නෙමෙයි.අපිමාලිමාව
විශ්වාසය තැබිය හැක්කේ ජාතික ජනබලවේගය කෙරෙහි පමණයි ❤❤AKD NPP ❤❤
Horungheth Soru
අම්මගෙ හොරමිනිහද@@anuraherath5255
@@anuraherath5255Kwda
ජාතික
හොර උපාධි
තක්කඩි බල වේගය
😂😂😂😂😂😂😂😂😂
@@GlobelHambantotaඅනේ පල. පාර්ලිමේන්තු වෙබ්අඩවියට රිංගලා වෙනස් කරපු විදිය ඉස්සරහට බලාගන්න පුළුවන්
එස් බ් මහත්මයා නව ආන්ඩුවේ ප්‍රගතිය දකිනවා. හැබැයි එ සම්බන්ද කියන්නේ පොඩි ලෝබ කමකින්. ඒකට කමක් නෑ ඔබ මධ්‍යස්තව කතා කිරීම ගැන සතුටුයි.🎉🎉
මොන ප්‍රශ්න ඔබ තුමා ගැන .තිබ්බත් .මේ වෙලාවෙ ඔබ තුමා ඔය යන ව්දිහ ඕක ත් රටට කරන සේවයක්
දැන්නම් මෙතුමා ඇත්ත කියන්වා ඔහොම යන් මැතිතුමනි
එස් බී අර්ථවත් කතාවක් කරනවා දැක්කාමයි. ඔච්චර කල් වැරදි ගොඩට වැටිලා ඉදලා තියෙන්නේ
Sb good idea ජයවේවා
ඔබ තුමාට එක පාරට ම මොළේ ආවේ කොහොමද කියන්න කෝ අපිට මොළේ ඉක්මනින් පාදා ගන්න
😜😜😜🤣🤣🤣
😂😂😂
එතුමා මන්ත්‍රී කාලේ තදබල හිසේ කැක්කුමක් හැදිලා මොළය පිළිබඳ
විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න ගිහිල්ලා. Dr. පරීක්ෂා කරලා කිව්වලු මොළේ ලොකු රෙපයාර් එකක් තියෙනවා කැමති නම් මොළේ තියලා යන්න රෙපයාර්
කරලා තියන්නම් කියලා. එතුමා මොළේ තියලා ගිහිල්ලා. Dr. මොළේ රෙපයාර් කරලා ෆ්රීසර් එකේ තියාගෙන බලාගෙන හිටියලු. ලෙඩා මොළේ හයිකරගන්න ආවේ නැති
නිසා Dr. එතුමා හොයාගෙන ගියාලු
මොළේ හයිකරන්න.ඒ වෙලාවේ එතුමා කීවලු Dr. මට දැන් ඕකෙන් වැඩක් නැහැ. මම දැන් ඇමති කෙනෙක් කියලා. පහුගිය දවස්වල
ඇමැති කම තියා මන්ත්‍රී කමවත් නැතුව ඔහේ ගෙදරට වෙලා ඉන්නගමන් ආපහු මොළේ මතක්වෙලා Dr. හමුවෙලා මොළේ හයිකරගෙන තමයි දැන් ඉන්නේ.
😂😂
😂😂😂😂😂😂😂😂😂😝😝😝😝
ඔබතුමා ඇත්ත ප්‍රකාශ කරා කොහොම උනත් ඔබ තුමා මේ රටේ ආර්තිකය ඉහල දාන්න වඩ කටයුතු කල කෙනෙක් නිසා දන්නවා.ස්තුතියි
කියමනක් තියෙනවා වලක වැටීම මොලයට හොඳයි කියල...😁😁
බලය අහිමි උනාට පස්සේ බලන්න තියෙන තැම්පත් බව...😂😂
අනේද කියන්නේ😂😂😂😂
අන්න හරි මචන් වලක වැටීම මොලයක් තියෙන කෙනෙකුට හොදෛලු මූ වාචාලය උනාට සුදුසුකම් තියන කෙනෙක්
Molayak thiyenawada munta walaka watela hariyanna
අපි කැමති කෙනෙක් තමයි ❤❤
දිසානයක කෙනෙක් ජනාදිපති වීම ගැන එස් බී ටආඩම්බර ඇති
😂😉
😂😂😂😂
කපන්න බැරි අත සිබිනවා කියන්නේ මමේකට😅
ඔලුව අතගාල ටොක්ක අනින්නයි හදන්නෙ.....😂😂
මං දන්න මිනිස්සු ඉන්නවා ඕන සමාජෙක ඕන විදියට හොදට ජීවත් වෙන මිනිස්සූ... ගොඩත් එකයි මඩත් එකයි... කලින් අපේ මිනිස්සු චන්දේ පාවිච්චි කලේ රාජපක්ශ සිස්ටම් එකට.. ඒ කාලේ මෙයා මෙහෙම හිටියානම් මිනිස්සු JVP එකට චන්දේ දුන්නා වගේම වෙන්ඩ තිබ්බා.. මංනම් මේ මනුස්සයාගේ මේ හැසිරීම හොදයි කියලා හිතනවා... තවම බලේ ගන්ඩ රට ආපස්සට අදින නරිත් එක්ක බැලුවාම
උන් එක්ක බලද්දි මෙයා හොදයි
මේ වගේ කතා කරන එක හොදයි
බලය ඇති දා ඔයවිදිහට තැමිපත් කම තිබුනා නමි හොදයි
පුතානෝ පණ්ඩිතයකු බව ලොවමදන්නවා ,,දණ්ඩමතින් ගියහැටි
මතකයි,,
Thathha wagema nathaa 😂😂😂. Lamayata Japan puluwanda😂😂😂 sajiya kiyanne appriyasa charithayak
කට කෑවත් ඇත්ත කිව්ව මොනව උනත්
මහාචාර්යවරු ආචාර්යවරු කියලා නෙමෙයි චන්දෙ දුන්නේ
මෙම ජරා මාධ්‍ය හමුව නැරඹීමට දත්ත සහ කාලය නාස්ති කිරීම වටින්නේ නැත.
කබරගොයත් තලගොයාලු කන්න ඕන දාට😁😁😁
තැනේ හැටියට ඇත්ත කියනවා මොනව වුනත්
Hitapu kathanayaka Ranvala.. Mathi tuma.. Sahathike genei.... Api balamu ko.. Atumata Jaya... Veva🙏🌹🇱🇰
එස් බී හොද වෙලා😅😅😅😅😅😮😮😮
මෙහෙම කට වහගෙන පාඩුවෙ ඉන්න එක ගැනත් සතුටුයි අර පාර්ලිමේන්තුවේ ඉන්න හැතිකරේට වඩා
ජනපතිට, අගමැතිට උපදේශකයන් ඉන්නේ මොකාටද, රනිල්ට කොච්චර උපදෙසකයෝ හිටියද. ඒක අමතක කරන්න එපා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලට උපදෙසකයෝ නැතුව තම වගකීම් ඉටු කල හැකි සුදුසුකම් තිබිය. යුතුයි.
හෙට උදේට..සජියගේ.අධ්‍යපන.සහතික.රැගෙන.ඒමට..ක්‍රන්ටනේරයක්..හෙට බලන්න පූලූවනි පූතානෝ කියන්නෙ කවූද කියල😮
ඔයා පන්සිල් සමාදන් වෙනවා වගේ දැනෙනවා.
😂😂😂🤓😉
නැහැ. දසසිල්
මේ කතා කරන්නේ සජිත් ප්‍රේමදාස ගැන කියලා තේරුනේ මට විතරද
😂😂😂 O/L fail සජිත් ගොබ්බදාස
Very good SB
ඔබතුමා මැදහත් බාවයෙන් කතා කරනව ඒකට ගරූකරනව🎉🎉🎉🎉
Thank you amathi tjuma...❤❤❤
මූ රෙදි හෝදනව ,කමක් නෑ මාලිමාවෙ ටිකත් හෝදපං,හැබැයි නඩුවලින් නිදහස් නෑ හොඳේ😂😂😂
Obatumata,athta,kiyanawa,sadaranaya,wnataramata,watitawa..
NPP is the best political movement, they could end the uncivilized tribal system. Congratulations ❤
මාලිමාවෙන් අපි බලාපොරොත්තු වුණේ මෙවන් නිර්භීත මිනිසුන් තමයි.
Well said
අර පිස්සා හිටිපු මැකෝ තමයි මේවට මුල
නිර්මාල් දේවසිරි කියන එකා පටන් ගත්තේ ඕක
මැක්කෙක් බල්ලකු සොයයි 😅😅😅😅😅ඔයාගෙ උපාධිය තියාගෙන ගෙදරම ඉන්න.
මොකද උපාධියක් තිබුන විදිහට හැසිරුනේ නැහැනෙ.
🤣🤣🤣🤣🤣
Aaththatama honda kathawak... Anduwe nathu unata sadharana vidiyata pilithuru denawa thanks oba thumata
Eka paththak nogena madyasthawa sithana eka gna sathutui..🎉🎉
ජනාධිපති නෙවෙයි අප්පා.කතානායක පත්කරෙ.😮
හරී සිල්වන්තයි මෙයා.බලන්න කතාකරන අපූරුව.කොහෙන්ද බොල තදේ අඩුවෙල ගිහින් තියෙන්නෙ.
SB සාමාන්‍ය පෙල ගැන පුනපුනා කාගැනද මේ කියන්නෙ????🤡🤪
මේ කියන්නෙ සජිත් ගැන නේද
😂😂😂😂..oyata japan dhannavadha. Ali Manthara 😂😂😂😂
මේ මාධ්‍යවේදියා එකම ප්‍රශ්නෙ අහන්නේ. . මාධ්‍යවේදීන්ට වැඩසටහන් දැනුවත් කළ යුතුයි
බලේ තියෙනකොට මොලේ නෑ..😂😂😂😂
කතාවනං් සාධාරණයි
රන්වල කතාව 😊😊
මෙයා නේද අර අදිකරනයට අපහස කරලා යට බැනියමෙන් ... හිරේ ගියේ ...මම පුංචි එතකොට ..☺️ දැන් නිවිලා හොදයි හොදයි ...🤭
S.B. කියන්නේ ලොකයෙක්. අන්ත පරාජයක් ලැබුව නිසා දැන් තැන්පත් විදිහ රගපානවා😂😂
😂😂😂😂😂😂...No other choice....poddak kade yanawa Malimawata
දැන් මෙතුමා හොඳයි. ප්‍රමාද වෙලා හරි මෙහෙම ඉන්න එක.
හැබැයි බලාගෙන ඩෙක්ගාලා පනින්ය බලයි මොකද දන්නේ නැ බටර්ගාන්නේ
Graya Neettcha vela Thibune...Mang Thel Matthurala Surayak demma😂😂😂
වාසි පිලට හෝයියා 😂වහා ගිනි ඇවිලෙන සුළුයි,ප්‍රවේශමෙන් 😂
■නව කථානායක යටතේ පාර්ලිමේන්තුවේ පලමු කාර්යය විය යුත්තේ රංවලගේ මන්තිධුරය සම්බන්ධ විශ්වාසභටගයක් ගෙන එමය.
■රංවල ඉල්ලා අස්වී ඇත්තේ කථානායක ධුරයෙන් පමණි.
■ඒහෙත් ඌ ඉල්ලා අස්විය යුත්තේ කථානායක ධුරයෙන් පමණක් නොවේ. ගම්පහ දිස්ත්රික්කයේ මාලිමාවෙන් තේරිපත් නොවු සියලුම මන්තිවරැන්ට අසාධාර්ණයක් කරමින් ආචාර්ය උපාධි කෙහල්මලක් පොස්ටර්වල ගසා දෝස්තර ලෙස අමතමින් නුගත් මීනිසුන් බේහෙත් දෙන වෛද්‍ය වරයෙකුයයි කියා රැවටිමට උල්පන්දම් දෙමින් 2024 නොවැම්බර් 14 දින මහමැතිවරණයේ දී සිදුකල වංචාසහගත රංගනරට අනිවාරයෙන්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය.
■ඌ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්නොවනානේ නම් ඔහුට වීරැද්දව යලි වීශ්වාසභංගයක් ගෙනැවිත්
සමස්ත පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන්ගේ ම ජන්දයෙන් ඔහු ඉවත් කිරිමට කටයුතු කිරිමට විපක්ෂ නායක පියවර ගත යුත්තේය.
■යමි හෙයකින් රංවලව මන්ත්‍රී ධුරයෙන් ඉවත්කිරීමේ විශ්වාස භංගරට යමි මන්තිවරයෙක් විරැදව ජන්දය පාවිච්චි කලහෝත් ඔහුගේ ද අධයාපනය සහතික සාමාන්‍ය පෙල සිට විභාග දේපාර්ථමේන්තුව හරහා පරික්ෂාකර සනාථ කරගත යුත්තේය.
■ගම්පහ ජන්ද හීමි ජනතාව වෙනූවේන් යම් තැනැත්තකු හෝ කණ්ඩායමක් හෝ කණ්ඩායම් විශාල පිරිසක් ශේෂඨධිකරණය හමූවේ රංවලට විරැදව නඩු පවරා අසත්‍ය දිවුරුම් දීමක් සිදුකිරිම සම්බන්ධයෙන් හා ජනතාවට කල වංචාව සම්බන්ධයෙන් වසර 10 වැඩි බරපතල සිරදඩුවම් නියම කිරිමට කටයුතූ කල කල යුත්තේ ය.
■නිති සකසා 3න් 2 බලයේන් රංවලව ගම්පහ දිස්ත්රික්ර තුල පාරේ කූණු අතුගෑමට වසර පහක් දඩුවම් ලෙස යෝදවීමට මාලිමාවේ උන් පෑකිලේන්නේ
■අනුර කුමාරගේ පමණක් නොව ඔහු සමග පක්ෂයේ සිටීන උන්ද උපාධි සමත්වි ඇත්තේ විෂයානුබද්ධ අධයාපනය සම්පුර්ණ කිරිමෙන් නොව පක්ෂයේ උද්ගෝෂන කරමින් විශ්වවිද්‍යාලයේ සිටින කාලයට වඩා පිට කල් ගතකරමීන් වසර කිපය ගෙවා විශ්වවිද්‍යාලයේ පශ්ණපත්තර හදන හා පශ්ණපත්තර බලන ආචාර්ය මහාචාර්යවරැන්ට තර්ජනය කරමීන් සමත්වි උපාධි සහතිකය අතට ගත්තද ඒය සැබැ දැණුමේ හෝ බුද්ධියේ සංකේතයක් නොවන්නේ වංචාවේම සුදු පිරැවටයෙන් වසාමය.
■තව ටික කලකින් මුදලිගේද විශ්වවිද්‍යාලයේ කරක්ගසමීන් හිට උපාධී සහතිකයක් ගෙන එලි පහලියට එනුයේද වීශ්ව වීද්යාලයේ ආචාර්ය මහාචාර්ය වරැන්ට තර්ජන කරමින් උපාධි සහතිකය ගනුයේද ඔහු සමග මුල්ම කණ්ඩායමේ සිටී සාමාන්යයන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්ය වි විශ්වවිද්‍යාලයේම රාජකාරිකරමින් සිටියදි නීකන් වසර අට දහය වීශ්වවීදයාලයේ ලියාපදිංචි වි සිටමින් අනීත් ශිෂයන්ධද ඉගෙන නොගෙන පාරට පැමිණීමට උද්ගොෂන කිරීමට පොලබවන මුදලිගේ නීකම්ම ඌපාධියක් ගැනිම වැලැක්විමට හොදම කමය විශ්වවිද්‍යාලයේ වීභාග කටයුතුද විභාග දේපාර්ථමේන්තුව භාරයට පත්කිරිමය.
හා පෝ මෙයාගේ බයිලා... බයිලා. ගමුද රී මික්ස්. කරලා....😂😂😂😂
Tiling jayawera mahathmaya kiwa aththa kathawa .....amathila nama pamanakak yothaganna.hari kathawa❤🎉
This time people didn't vote
for Professor and Doctorate.
They found candidates
Without corruption .and not wasting people's money.